Thursday, October 16, 2014

වේයන්ගොඩ කළගෙඩිහේන ප්‍රදේශයේ පිහිටා ඇති දේවස්ථානය යාතිකාවේ යෙදෙන කාමාතුර දේවගැතිවරයෙකු පිළිබඳව හිරු CIA ඊයේ (16) දිනයේදී වාර්තාවක් ගෙන ආවා.

හිරු CIA කණ්ඩායම ලැබුණු තොරතුරක් අනුව මේ හොර කපුවාගේ දේවස්ථානයට ගොස් එහි සිදුවන සියලුම දෑ පටිගත කොට හෙළිදරව් කිරීමට හැකිවුනු අතර මෙම කපුවා එහි පැමිණෙන කාන්තාවන්ට ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ පවසා ඔවුන් මුලාකොට හෝටල් කාමර වෙත රැගෙන යාමේ කූට ව්‍යාපාරයක්ද මෙහිදී හෙලිදරව් කරගැනීමට හැකිවුනා.


තමන්ගේ ශරීරයේ විශේෂ බෙහෙත් බලයක් ඇති බවත් ඒ තුලින් කන්‍යාභාවය අහිමි වී ඇත්නම් ඔහු සමඟ එක්වීම මඟින් එය නැවත ලබාගතහැකි බවද පවසා මොහු කාන්තාවන් මුලා කරන බවයි වැඩි දුරටත් හෙලිවුනේ.

තවද මොහු විසින් යාතිකාවල යෙදෙන්නේ කාන්තාවන්ගේ ශරීරයේ රහස්‍ය ස්ථාන ස්පර්ශ කරමින් බවයි හිරු CIA හෙළිදරව්වෙන් වැඩිදුරටත් අනාවරණය වුනේ.. මොහු විසින් භාරහාර ඔප්පු කිරීමට යැයි පවසා අධික මිළ ගණන් යටතේ පුද්ගලයින් චාරිකාවන්වලට සහභාගී කරවීමේ තවත් ජාවාරමක තොරතුරුද මේ තුලින් අනාවරණය වුනා..

දෙදෙනෙක් ආදරය කරනකොට ඒ දෙන්නා අතර බැඳීම් ඇතිකරගන්න නම් ඔවුන් දෙදෙනා හොඳින් හඳුනාගෙන ඉන්න ඕනි. ඒ වගේම තව කෙනෙක් බලාපොරොත්තු වෙන ආදරේ එයාට දෙන්න අනිත් කෙනාට පුලුවන් වෙන්න ඕනි. මේ විදියට ආදරේ කරනකොට තරුණියන් තමන්ගේ පෙම්වතාගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. ඒත් ඒ දෙවල් වචනයෙන්නම් කියන්නේ නෑ.. තරුණයා දැනගන්න ඕනි එයා කැමති දේවල් මොනවද කියලා. අන්න ඒ වගේ කරුණු ටිකක් තමයි පහතින් තියෙන්නේ..


01. අම්මගෙන් තාත්තාගෙන් තරමට රැකවරණයක්.
02. තමන්ගෙන් වෙන පුංචි පුංචි දේවල්වලටත් ආදරය කිරීම.
03. කෙල්ලගෙ ඔළුව එක් වරක් හෝ ආදරෙන් පිරිමැදීම.
04. ඇයගේ ආදරය වෙනුවෙන් අමතක නොවන සිහිවටනයක් දීම..
05. කොල්ලා අකමැති දෙයක් කර බැනුම් ඇසීම, ඒ ආදරය වැඩි කරගැනීම සඳහා.

06. පුළුවන් හැම මොහොතකම ඇයට කෝල් කිරීමට බැරි නම් කෙටි පණිවිඩයක් හෝ යැවීම.
07. ආදරේට සුදු නෝනා, සුදු මැණික, මගෙ පැංචි, මගෙ චූටි කෙල්ල වැනි ආදරණීය නම් වලින් ඇමතීම.
08. ලස්සන, ආදරණීය, ආදර්ශමත් පොත් පත් ඇයට කියවීමට අරන් දීම.
09. ඇයත් සමගින් ඉන්නා විට ඇය කැමති දේ කිරීම.
10. ඇ‍ය තුල සැඟවී ඇති දේ ඇයටත් ‍හොරෙන් ඔබ සොයාගෙන ඒවා අගය කිරීම.
11. ඇයගේ හිසට හාදුවක් දීම එමගින් ඇයට දැනෙනා ආදරණීය හැගීම ඔබට තිබෙනා ආදරය තවත් වැඩි කරාවි.
12. ඇයගේ ජීවිතයේ යම් යම් ගැටළු ඇයත් සමග එක්ව සමසේ බෙදාගනිමින් ඒවා විසදීම